කඳු වළල්ලකින් වටැති ගාම්බීර ලීලාවෙන් වැජඹෙන "කදුරට පුංචි සරසවිය"නමින් විරුදාවලිය ලත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එය සරසවියකි, දැනුමේ පාරාදීසයකි,
ගැඹුරු කලා කාමී වචන භාවිතා කිරීම මගේ සිහිනය විස්තර කිරීමට බාධකයක් යැයි සිතමි .ඒ මන්දයත් මා පද ඇමිනුමට විදක්තයෙක් නොවෙමි.මාගේ වචන භාවිතය ඔබේ දෘශ්ථියෙන් වැරදි යැයි හැඟෙයි නම් මා සමාව භජනය කරමි.
මේ මගේ කතාවයි ................